2023 වසරේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 477 ක මැණික් හා ස්වර්ණාභරණ අපනයනය කෙරුණද, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය මත බදු පැනවීමෙන්...
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාට පිටතින් ආහාර දීමට කළ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ. රක්ෂිත බන්ධනාගාරගත කළ රැඳවූවකුට පිටතින් ආහාර...
ප්‍රයිම් රෙසිඩන්සීස් නිසි අනුමැතීන් ලබාගැනීමකින් තොරව කොළඹ ලේක් ඩ්‍රයිව් හි ඇරඹීමට සැලසුම් කර ඇති බව කියන “The Golf – Colombo 08” නිවාස ව්‍යාපෘතියකට ප්‍රදේශයේ පදිංචිකරුවන් විරෝධය...