විවිධ රටවල සිදුවූ බව කියන යුද අපරාධ සහ ඊට අදාළ වගවීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් 24කට ආසන්න සංඛ්‍යාවක් සඳහා...
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ කෙසෙල් මිල යළිත් විශාල වශයෙන් පහත වැටීම හේතුවෙන් ගොවීහු දැඩි ආර්ථික අපහසුතාවකට මුහුණ දී සිටින බව පවසති. රාජාංගනය, ගල්නෑව, තලාව, එප්පාවල, තඹුත්තේගම සහ...
ඓතිහාසික කතරගම පුණ්‍යභූමි වන්දනා පාද යාත්‍රාව අද (20) ආරම්භ වේ. සාම්ප්රදායිකවම සෑම වසරකම මෙම පාද යාත්‍රාව සඳහා බැතිමතුන් සහභාගී වන අතර යාපනයේ සිට කතරගම දක්වා 30,000කට...