දිවයිනේ පැවති වැසි තත්ත්වයේ අඩුවීමක් අද (04) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ,...
ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දීය සංචාරය අතරතුර බුද්ධගයාවේ ඓතිහාසික මහාබෝධි විහාරස්ථානය වැඳපුදා ගත්තේය.
වන සතුන් නිසා කෘෂිකර්මාන්තයට වසරකට රුපියල් බිලියන පනස් පහයි දසම තුනක (55.3) හානියක් සිදුවන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි. රිළවා, දඬුලේනා මොනරා...