යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට ජලය මාර්තු මස 15 වැනිදායින් පසු නිකුත් කිරීම පිළිබඳව කෘෂිකර්ම, පශු...
පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවට කැඳවා ඇති බව එම පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, පක්ෂයේ තීන්දු...
අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද උදෑසන දිවුරුම් දුනි. ඒ අද (17) උදෑසන ආරම්භ වූ පාර්ලිමේන්තු සභාවාරයේදී නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේය. එහිදී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ වෙනුවෙන් එහි ජාතික...