ඉන්දියාවේ ජනප්‍රිය පසුබිම් ගායිකාවක් වන ශ්‍රෙයා ගෝෂාල් ගේ X ගිණුමට සයිබර් ප්‍රහාරයක් සිදු එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා...
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ප්‍රථමවරට අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවා ගොස් තිබේ. දිනය නිමාවන විට එහි අගය සටහන් වූයේ ඒකක 14,500.44ක්...
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ සමථයකට පත් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක...