ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති වෘත්තීය සමිතිවල සිටියාට තෙල් සංස්ථාව පාලනය සම්බන්ධයෙන් මෙලෝ දෙයක් නොදන්නා බව හිටපු විදුලි බල සහ...
කහතුඩුව පොලීසිය විසින් රුපියල් කෝටි හතරක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග වයෝවෘද්ධ යුවළක් සමග 6 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි...
නියෝජ්‍ය කතානායක මොහොමඩ් රිස්වි සාලි මහතා විසින් සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කර තිබේ. ඒ, ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සමාජය තුළ කතාබහක් නිර්මාණයවී...