සිංගප්පූරුවේ පැවති 2025 ආසියානු තාක්ෂණ සමුළුවට සමගාමීව, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් වැදගත් ද්විපාර්ශ්වික හමුවක් සංවිධානය කරන ලදී....
ලෝක ප්රජාතන්ත්රවාදී තරුණ සම්මේලනයේ (WFDY) උප සභාපති ධූරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් මහේල අමරසූරිය මහතා තේරී පත්වී තිබේ. මැයි මස 20...
අභාවප්‍රාප්ත හෙළයේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ අවමගුල් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ අද පස්වරු 4.00 සිට 6.00 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බැවින් නිදහස් චතුරස්‍රය...