ඉංජිනේරු අජන්ත සෙනෙවිරත්න විසින් සිංහල සහ ඉංග්රීසි භාෂාවලින් රචිත ග්රන්ථ 3ක් එළි දැක්වීම මේ මස 27වන බ්රහස්පතින්දා සිදුකිරීමට නියමිතය. “අසමමිතික...
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට 2024 මුල් මාස හතර සඳහා වෙන්කර තිබූ මුදලට සමාන මුදලක් අද (05) ඉදිරිපත්කළ අතුරු සම්මත ගිණුම මගින් 2025 මුල් මාස හතර...
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්රා 02ක් සමග එහි සිටි 14 දෙනෙකු මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ. ශ්රී...