සෑම මැණික් ගලක් විකිණීමෙන් ලැබෙන සමස්ත ආදායම ජාතික ආදායමට එක් කර ගැනීම සඳහා ක්රමවත් වැඩපිළිවෙළක් සමක් කිරීමට රජයේ අවධානය යොමුව...
බූස්ස බන්ධනාගාර රෝහල් පරිශ්රයේ සහ බන්ධනාගාර පරිශ්රය තුළ තිබී දුරකථන උපාංග තොගයක් සොයාගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකා බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව...
වත්මන් ආණ්ඩුව තුළ ගජ මිතුරු දේශපාලනය නැතැයි කීවාට කැලණිය සරසවියේ සහ ශ්රී ජයවර්ධනපුර සරසවියේ මිතුරන් ලේකම්වරු බවට පත්කර තිබෙන බව දයාසිරි ජයසේකර මහතා පවසයි. ඔහු මේ...