රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සමක්...
මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා ඉකුත් 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු මුදල් අමාත්‍යවරයකු වූ බැසිල් රාජපක්ෂ මහතාට කර තිබූ...
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලද්දේ අධිකරණ නියෝගයකට අනුව, වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීම...