ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටි සැකකරුවන් තුන් දෙනෙකු මාර්තු මස 07 වනදා දක්වා...
ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය (International Day of Persons with Disabilities) අද (දෙසැම්බර් 03) දින යෙදී තිබේ. 1992 සිට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රවර්ධනය කරන ලද...
පාර්ලිමේන්තු සභාවාරය අද (03) පෙරවරු 09.30ට ඇරඹුණි. ඒ කථානායක අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙනි. අද දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව...