ස්වදේශී කර්මාන්තායතනයෙ (Swadeshi Industrial Works PLC) හි රුපියල් එක්කෝටි විසිතුන් ලක්ෂයක් වටිනා සබන්, ෂැම්පෝ, පවුඩර් ආදිය පැටවූ ලොරියක් සොරකම් කරගෙන...
ආනයනික ලොකු ලූනු කිලෝග්රෑමයක් සඳහා වන වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමට මුදල් අමාත්යංශය පියවර ගෙන තිබේ. ඒ අනුව, කිලෝග්රෑමයක් සඳහා රු. 30ක් ව පැවති මෙම බද්ද...
තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ මහවිරු දින උත්සව සැමරුම් ප්රචාර සිදු කරමින් මහජනයා නොසන්සුන් කිරීම සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ...