පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනයට තවත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. ඒ අතර මීගමුව ටෙලිකොම් ආයතනයේ...
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මීදුම් තත්ත්වයක් නොවන වායු දුෂණ තත්ත්වයක් මතුව තිබේ. හැටන්, බගවන්තලාව, මස්කෙලිය, නෝටන්බ්‍රිජ් සහ ගිනිගත්හේන ප්‍රදේශවල කදු මුදුණේ සහ පහත් බිම් වල...
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29) නියෝග කලේය. පෙරදාතමින් යුතුව...