ප්‍රවීණ නිළියකගේ දියණියක හා ඇයගේ පෙම්වතාගේ නිරුවත් ඡායාරූප වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රචාරය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය ඊයේ...
උතුරේ හා දකුණේ සාමයේ සංකේතය ලෙස සැලකෙන මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද (15) පැවැත්වේ. මංගල්‍ය දිව්‍ය පූජාව අද උදෑසන 6.00 ට ආරම්භ විය. මඩු දේවස්ථානයේ...