රජයේ ප්රමුඛ වැඩසටහනක් ලෙස ක්රියාත්මක “ක්ලීන් ශ්රී ලංකා වැඩසටහන” පාසල් පද්ධතිය කරා ගෙන යමින් පාසල් දහසක ක්රියාත්මක වැඩසටහනේ පළමු අදියර...
ශ්රී ලංකාවේ අනාගත සංවර්ධන ප්රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී...
මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර ඇති බවට පුවතක් ලංකාදීප වාර්තා කරයි. මෙලෙස නිවාස ලබා ගැනීම සඳහා අයදුම්...