ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන පැය 24 සේවය ක්‍රියාත්මක වන්නේ එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින්...
අස්වැසුම ප්‍රතිලාභී යෝජනා ක්‍රමය සඳහා මේ දක්වා අයැදුම් කිරීමට නොහැකි වූ පවුල් හා පුද්ගලයන් හට ඊට අයැදුම් කිරීමට 2024.11.25 සිට 2024.12.02 දා දක්වා කලින් ලබාදුන් සහන...