රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්රියාත්මක වන, ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සියලු පාර්ලිමේන්තු මන්ත්රීවරයන් දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් ලබන මාර්තු මස...
පවතින අධික වැසි හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබෙන අ.පො.ස උසස් පෙළ විභාගය යළි පවත්වන දිනය පිළිබඳ තීරණයක් එළැඹෙන 29 වැනිදායින් පසුව ගැනීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක ලේකම්,...
මිනුවන්ගොඩ ප්රදේශයේදී රු. කෝටි හතහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධියේ ප්රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. ගම්පහ පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ...