ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පසුගිය 10 වනදා ස්වාමීන් වහන්සේ රජරට...
මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32ක් බේරාගෙන ඇතැයි මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි. මොවුන් අතර කාන්තාවන් 08 දෙනෙකුද සිටින බව...
දිවයින වටාවන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අද (25) පස්වරු 04:00ට නිකුත් කරන ලද එම...