ජා ඇළ පමුණුගම මෝගන්වත්ත වෙරළ තීරයේ නාඳුනන තුවක්කුකරුවෙකු පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ. ඊයේ (20) රාත්රියේදී මෙම වෙඩි තැබීම...
අයිස් සහ කොකේන් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකා භාරයට ගෙන තිබේ. ඒ, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මාලදිවයින් වෙරළ...
IPL ක්‍රිකට් වෙන්දේසියේදී මහීෂ් තීක්ෂණ ඉන්දීය රු. හාරකෝටි හතළිස් ලක්ෂයකට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මිලට ගෙන තිබේ. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රු.කෝටි 16කට ආසන්නය. මේ අතර,...