සෑම වතු කම්කරු පවුලකටම පෞද්ගලික ලිපිනයක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි එහි ලේකම්...
යාපනය දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායමෙන් තරග වැදුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් රාමනාදන් මහතා අද (21) පැවැත්වුණු නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේම විපක්ෂ නායකවරයාට හිමි සම්ප්‍රදායිකව අසුනේ අසුන්...
තලාතුඔය පොලිස් වසමේ හාරගම පිහිටි කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. එම දැරියන් අද(21)...