ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව ඇත. නීතිඥ සංගමයේ නිලවරයණය අද (19) කොළඹ...
ජාතික ජන බලවේග ආණ්ඩුවේ අභිනව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම මීට සුළු මොහොතකට පෙර ඇරඹිණි. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේය.
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් ප්‍රථමයෙන් මහ බැංකු නිලධාරීන් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බවට වාර්තා වේ. ඒ අනුව එම නියෝජිතයින් පිරිස බොහෝදුරට අද...