ගනේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ආධාර අනුබල ලබා දුන් සැකකාර කාන්තාවක් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි. අදාළ...
විපක්ෂයේ ප්රධාන සංවිධායක ධුරය සඳහා සමගි ජන බලවේගයෙන් නම් කිහිපයක් ඉදිරිපත් වී තිබේ. කළුතර දිස්ත්රික් මන්ත්රි අජිත් පී. පෙරේරා, ගාල්ල දිස්ත්රික් මන්ත්රි ගයන්ත කරුණාතිලක හා ජාතික...
ශ්රී ලංකා කණ්ඩායම සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින ක්රිකට් තරගය කඩුලු 3කින් ජය ගනිමින් තරග තුනකින් යුත් තරගාවලිය තරග 2-0ක් ලෙස තරගාවලියේ ජය තහවුරු කරගැනීමට...