ත්රස්තවාදය මැඩපැවැත්වීම සඳහා පුළුල් නීතියක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සම්බන්ධයෙන් එවකට පැවති තජනයන්ට...
2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්රික්කයේ පළමුවැනියා වී තිබේ. මෙම...
කොළඹ දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්රික්කයේ සමස්ත ප්රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්රි ධුර 14ක් හිමිවිය. ඊට අමතරව සමගි ජන බලවේගයට...