සෑම වතු කම්කරු පවුලකටම පෞද්ගලික ලිපිනයක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි එහි ලේකම්...
මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද 500,596 ක් ලබාගෙන ජාතික ජන බලවේගය ජය හිමි කරගෙන තිබේ. සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 9ක් සහ සමගි ජන බලවේගයට...
මොනරාගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 05ක් හිමිවිය. ඊට අමතරව සමගි ජන බලවේගය...