විද්‍යා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු මුල් අවස්ථාවේදී මුදාහැරි බවට චෝදනා එල්ල වූ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට වසර...
හම්බන්තොට දිස්ත්‍රික්යේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. ජාතික ජන බලවේගය – 234,083සමගි ජන බලවේගය – 52,170ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 23,268නව ප්රජාතන්ත්රවාදී...
2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ පළමු නිල දිස්ත්‍රික් ප්‍රතිථලය පිටව තිබේ. ඒ අනුව ඡන්ද 406,428 ක් ලබාගත් ජාතික ජනබලවේගය එහි මන්ත්‍රී ආසන 7ක් දිනාගෙන ඇති අතර සෙසු ආසන 2ක සමගි ජනබලවේගය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර බෙදී ගොස් තිබේ. සමස්ථ ප්‍රතිථලය පහත දැක්වේ.