රවාහන ක්ෂේත්රය තුළ හඳුනාගෙන ඇති ප්‍රායෝගික ගැටලු කිහිපයකට අදාළව විසඳුම් ලබා දීම සඳහාත්, දැනට නියාමනය නොවන ප්‍රවාහන ක්ෂේත්‍ර කිහිපයක් නියාමනය...
දස වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (14) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී සිදු කිරීමට...
මෙම වසරේ ශ්‍රී ලාංකීය පාසල් සිසුන් අතර ආරම්භ කරන ලද චයිනා තෲ මයි අයීස් (China Through My Eyes) වැඩසටහනේ තෑගි ප්රදානෝත්සවය ඉකුත් නොවැම්බර් 07දා කොළඹදී පැවැත්වුණි....