ඊයේ (පෙබරවාරි 19) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :
විදේශවල පිහිටි මෙරට තානාපති කාර්යාලවලට කම්කරු සුබසාධන නිලධාරීන් පත් කිරීමේදී ඔවුන් තොරාගත් ආකාරය නිවැරදිදැයි පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කර තිබේ. කම්කරු අමාත්‍යාංශය සඳහන් කළේ, පසුගිය කාලයේ...
නීතිවිරෝධීව පුපුරණ ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ලද තොරතුරකට අනුව ගුංගමුව ප්‍රදේශයේ කරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට...