හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව වැට්ටීමට පළමු දේ කළේ එම ආණ්ඩුවේම අමාත්‍යවරයෙක් බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මන්ත්‍රී චාමර සම්පත්...
හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය. ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ චැනල් 4 නාලිකාව ඉදිරිපත් කළ ආන්දෝලනාත්මක...
මෙවර මහ මැතිවරණයට තරග නොකිරීම සම්බන්ධයෙන් යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. සර්වජන බලය පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ගම්පහින් ඡන්දය...