පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු කවුරුන්ද යන්න තමන් දන්නා බවත් තමන් ඒ තොරතුරු මාධ්‍යට නොව ජනාධිපතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන්ට හෙළිකිරීමට...
නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳගේ ඇප ඉල්ලීම...
10වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම 2024 නොවැම්බර් 21වන දින පස්වරු 3:00ට ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිතය. ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා...