කථානායකවරයාගේ ප්රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ. ඒ අනුව අද දිනයේ දීත් අයවැය කාරක සභා විවාදය පැවැත්වෙනු ඇත....
මන්නාරම, වෙඩිතලතිව් ප්රදේශයේ යුද හමුදා කඳවුරක සෙබළුන් පිරිසකට උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් කඳවුරේ සෙබළුන් කඳවුර තුළම නිරෝධායනය කිරීමට කටයුතු කොට ඇති බව යුද හමුදාව පවසයි. යුද...
ඡන්දය ප්රකාශ කිරීම සඳහා කොළඹින් පිටතට ගිය පිරිස් නැවත රැගෙන ඒමට ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්රී ලංගම) සහ පෞද්ගලික බස් රථ පෙළක් අද සිට සූදානම් කර...