වසර 7 කට පසුව කළමනාකරණ නිලධාරීන් රාජ්ය සේවයට බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ. රාජ්ය පරිපාලන පළාත් සභා හා පළාත්...
2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ පළමු නිල දිස්ත්රික් ප්රතිථලය පිටව තිබේ. ඒ අනුව ඡන්ද 406,428 ක් ලබාගත් ජාතික ජනබලවේගය එහි මන්ත්රී ආසන 7ක් දිනාගෙන ඇති අතර සෙසු ආසන 2ක සමගි ජනබලවේගය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර බෙදී ගොස් තිබේ. සමස්ථ ප්රතිථලය පහත දැක්වේ.
මාතලේ, ලග්ගල එලවාකන්ද ප්රදේශයේ අද (14) සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ. පස්වරු 7.30ට පමණ බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් අදාළ අනතුර...