මෙම වසරේ අක්කර 36,000ක් අලුතින් පොල් වගාව සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් ඉන් 16,000ක් උතුරු පොල් ත්‍රිකෝණයටත්, ඉතිරි අක්කර 20,000අනෙකුත් ප්‍රදේශවලටත්...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් වීරකැටිය බැදිගම ප්‍රදේශයේ පිහිටුවා තිබූ කොට්ඨාස කාර්යාලය පෙරේදා (12) රාත්‍රි කිසියම් පිරිසක් විසින් ගිනිතබා විනාශ කර ඇත. කොට්ඨාස කාර්යාලයේ ඉදිරිපස දොරෙහි...
කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්රිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය ඉදිරිපත්ව සිටියි. එමෙන්ම ධීවර කර්මාන්තයට අවශ්‍ය තාක්ෂණික සහාය සහ...