ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ අරමුදල් යටතේ ශ්‍රී ලංකාවේ බස්නාහිර කලාපය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සැහැල්ලු සංක්‍රමණ පද්ධති ව්‍යාපෘතිය (LRT)...
ආරුගම්බේ ප්‍රදේශය සඳහා ඔක්තෝබර් 23දා පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කළ බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි. ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් මේ බව සඳහන් කරමින්...
ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ සිට ඡන්ද මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක්, මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් බූස්ස වැල්ලමඩ ප්‍රදේශයේ අද (13)...