ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජපාන රජය සහ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය සමග ශ්‍රී ලංකා රජය සංශෝධිත ගිවිසුම් සහ හුවමාරු පත්‍ර අත්සන්...
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතාගේ රුව හා මනාප අංකය සඳහන් බියර් කෑන් මේ වන විට නැගෙනහිර පළාතේ ස්ථාන රැසක බෙදාහැර ඇති බවට තොරතුරු වාර්තා වේ. පිල්ලෙයාන්...
පාර්ලිමේන්තු මැතිවරණ කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් වෙනුවෙන් ක්‍රියාත්මක වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි...