වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. ඒ පසුගිය 2023 වසරේ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙනි....
විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් E8 ක්‍රමවේදයෙන් කොරියානු රැකියා සඳහා විදෙස් ගතවන ශ්‍රමිකයින් සඳහා අවසර ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට විරෝධය පළ කරමින් අද (11) දහවල් 12ට...
කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ දානපතීන්මැතිවරණ අපේක්ෂකයන්ගේ ඡන්ද වැඩ වලට කිරීම 70%කින් පමණ පහත බැස ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි. පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා...