ලෝකයේ ත්රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්රී ලංකාව නම් කර තිබේ. 2024 වර්ෂයේ ගෝලීය ත්රස්තවාදයේ බලපෑම පිළිබඳව සිදුකරනු ලැබූ විශ්ලේෂණවලට...
වැල්ලවාය ඌව කුඩාඔය ප්රදේශයේ දී පාසල් සිසුවෙක්ට පොලිස් නිලධාරීන් දෙනෙකු විසින් පහර දී තිබේ. මෙම සිදුවීම ජංගම දුරකථනයකින් රූගත කර ඇති අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සිසුවාට...
නවසීලන්ත කණ්ඩායම සමඟ හෙට (13) දඹුල්ල ක්රිකට් ක්රීඩාංගනයේ දී ආරම්භ වන තරඟ 3කින් යුත් එක්දින තරඟාවලියෙන් වනිදු හසරංග ඉවත්කර තිබේ. ඔහු වෙනුවට දුෂාන් හේමන්ත සංචිතයට කැඳවා...