බම්බලපිටිය පොලිස් වසමේදී පුද්ගලයෙකු දුම්රියක ගැටී මියගොස් තිබේ. මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වූ දුම්රියක මෙම පුද්ගලයා ඊයේ (10) දහවල්...
රාජගිරිය මැදවැලිකඩ මාර්ගයේ නිවසක පවත්වාගෙන යන තාවකාලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබේ. ගින්න පාලනය සඳහා මේ වනවිට කෝට්ටේ ගිනිනිවන ඒකකයේ රථ 4ක් යොදවා ඇතැයි...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය සදහන් කළේ, මේ හේතුවෙන් එම වෙබ් අඩවියට පිවිසීම අවහිර...