තමා බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණය පිටුපස අමෙරිකාව සිටින බවට විරෝධතා හමුවේ ධුරයෙන් ඉල්ලා අස්වූ බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ....
ඉන්දිය අත්අඩංගුවෙන් පළාආ ශ්‍රී ලාංකිකයෙකු වෙන්නප්පුව වෙරළ තීරයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. නාවික හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුව නාවික හමුදාව සහ...