මෙරට ප්රථම රූපවාහිනී ප්රවෘත්ති නිවේදිකා , සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්රාප්ත වී තිබේ. මිය යන විට ඇයගේ වයස අවුරුදු 80 කි. කෙටි කලක් රෝහල් ගතව ප්රතිකාර ලබමින්...
සීදුව, කොටුගොඩ ප්රදේශයේදී අද (08) අලුයම පොලිස් නිලධාරියෙකුගේ රාජකාරී ගිනි අවිය ක්රියාත්මක වීමෙන් පුද්ගලයෙක් මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, සීදුවේ සිට කොටුගොඩ දෙසට ධාවනය වෙමින්...