පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේදී ඉදිරි ජනපතිවරණයේදී වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරය වී...
ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බව ශ්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.