අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනයට තීරණය කර තිබේ. ඒ අනුව මෙම මිල පහත දැමීම අද (02) දින සිට ක්‍රියාත්මකය.
ශ්‍රී ලංකා මැදි දුර ධාවන ශූරි, තරුෂි කරුණාරත්න ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා මීටර් 800 ඉසව්වේ මූලික වටයට අද (02) සහභාගීවීමට නියමිතය. ඒ, ඔලිම්පික් මලල ක්‍රීඩා ඉසව්වලදී...