ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් සංජෝග් ගුප්තා පත්කර ඇති බව නිවේදනය කර සිටී. සංජෝග් ගුප්තා දැනට...
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ පඬුරු පෙට්ටියට නොදා කපුවන්ගේ වට්ටියට දාගත් කපුවන් පොලිසියට අල්ලා දුන් බස්නායක නිලමේ ඩිල්ෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාට එම පැමිණිල්ල ඉවත්කර ගන්නා ලෙස දේශපාලන අධිකාරිය...
හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනප්‍රිය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා කොන්දේසි විරහිතව අද (04) දින සමාව ඉල්ලා සිටියේය. චමුදිත සමරවීක්‍රම මහතා විසින් මෙහෙයවන අන්තර්ජාල...