අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ....
කොළඹ ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු ව සිටින පලනි රිමෝෂන් නැමැත්තා විසින් වයස අවුරුදු 18 ට අඩු දරුවන් හා තරුණයන් සම්බන්ධ කරගනිමින් පාතාල හමුදාවක් නිර්මාණය...
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුවට සහභාගී වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගියේය....