සර්වෝදය නිර්මාතෘ වන ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. පොද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී එතුමා මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ. අභාවප්‍රාප්ත වනවිට...
2024 අප්‍රේල් මස 13 වැනිදා ඊශ්‍රායලයට ඉල්ල වූ ඉරාන මිසයිල් ප්‍රහාර හා ගුවන් සිමා වසාදැමීම හේතුවෙන් තාවකාලිකව අත්හිටවන ලද ගුවන් ගමන් යළිත් ආරම්භ කෙරේ. ඒ අනුව...