රුසියානු – යුක්රේන් යුද්ධයේ රුසියානු හමුදාවට එක්වී ඉදිරි ආරක්ෂක පෙරමුණක සටන් වැදීම සඳහා ගිය ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයකු ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ....
රාගම ශික්ෂණ රෝහලේ 21 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගයකුට එන්නතක් ලබාදීමත් සමඟ පෙරේදා (27) හදිස්සියේ මියයාමේ සිද්ධියක් වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ කන්දකැටිය ප්‍රදේශයේ...