නව දිල්ලියේ මහ ඇමති – අරවින්ද් කෙජ්රිවාල් මහතාව එරට මූල්‍ය අපරාධ ඒජන්සිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. මත්පැන් විකිණීම පිළිබඳ නව දිල්ලිවේ පවතින ප්‍රතිපත්ති සම්බන්ධයෙන්...
රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතාගේ මරණීය තර්ජන හේතුවෙන් තවදුරටත් රාජකාරි කිරීමට නොහැකි බව ජනපතිවරයාට ලිපියකින් දන්වා සී-නෝර් පදනමේ සභාපති ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා සිය ධූරයෙන් ඉල්ලා...