මැණික් ගලක් අලෙවි කිරීමේ සිදුවීමක් මුල්කරගනිමින් ඇතිවූ ආරවුලක් හේතුවෙන් හොරණ ප්‍රදේශයේ රෙදි පිළි ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් තිබේ. පැහැරගත් පිරිස විසින් ව්‍යාපාරිකයා මුදාහැරීමට ඔහුගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ...
සමගි ජන බලවේගය අද සට්ටම්බිරාළට සහ ගොඩ පෙරකදෝරුවාට යටවී ඇති බවත්, එහි එක්සත් ජාතික පක්ෂයේ මූලධර්ම නැතැයි ජනපති කියයි. අද (10) පස්වරුවේ කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේ...