කොළඹ ජම්පටාවීදිය ප්රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබේ. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගතකර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්රේන සංචාරකයින් දින 14ක් ඇතුළත රටින් පිට විය යුතු බවට කැබිනට් අනුමැතියකින් තොර ව කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස...