ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ ඊයේ (09) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 42ක ජයක් ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම තරගෙය් පළමුවෙන් පන්දුවට...
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා යළි පත් කර තිබේ. තේරීම් කාරක සභාව විසින් නව සභාවාරය සදහා...