ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළ සංශෝධන සහ මාර්ගෝපදේශ” මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පතට ඇතුළත්ව ඇත්දැයි තහවුරු කරගන්නා තෙක් ඊට අත්සන් නොතබන ලෙස සිවිල් සංවිධාන හා මාධ්‍ය...
සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල හෙට (31) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඊයේ අත්අඩංගුවට ගැණුන ඔහුව අද දිනයේදී කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කර...